Thursday, March 28, 2013

අටම්පහුර: බිල් මාමාගේ ජනෙල් හොරකම

අටම්පහුර: බිල් මාමාගේ ජනෙල් හොරකම



වැදගත් වෙයි ඔයාටත් ,,,,, කියවලා බලන්න

5 comments:

  1. හන්තාන ගන විදිහ

    http://www.hanthana.org/si/download.php මෙන්න මෙතනින් බාගන්න

    https://groups.google.com/forum/?fromgroups#!forum/hanthana-community මෙන්න මෙතනට කියන්න

    ලින්ක් එකක් දුන්නට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි

      Delete
  2. දැන් තියන කමෙන්ට් බොක්ස් එක වාතයක් ,කමෙන්ට් දානකොට තියන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න, කමෙන්ට් සෙටින්ග්වලට ගියහම ඔයාට ඒක කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අයියේ මන් බ්ලොග් ගැන ගොඩක් දන්නේ නැහැ ස්තුතියි,මන් කරනම්

      Delete
  3. අර අනිත් ෆලෝවර් ගැජට් එක මීට වඩා හොදයි මගේ හිතේ
    :
    මෙන්න අර තට්ටයා ඒක ගත්ත විදිහ

    අර අනිත් ෆලෝවර්ගැජට් එකත් දැම්මනං නරකද

    ReplyDelete
    Replies

    තට්ට සෝමයාMarch 26, 2013 at 9:34 AM
    මමත් මේ හොයන්නේ ඒ ගැජට් කෑල්ල තමයි අටමෝ. දැන් තියෙන්නේ මේ පස් ගුගල් මගුලක් නොවැ :/

    Reply

    Loku JohnMarch 27, 2013 at 6:30 PM
    ඒක තියෙන්නේ Layout--> Add gadget--> More Gadget --> එතන යටටම යන්න අන්න තියනවා පරන එක
    … බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගන්නවා

    … මම පෙට්ටගම ලියන ලොකු ජෝන්

    Reply
    Replies

    තට්ට සෝමයාMarch 28, 2013 at 4:44 AM
    තැන්කු ජෝන් ලොක්කා. ඒත් මේ මම බැලුවා මේච්චර කල් යස අගේට තිබුන ගැජට් කෑල්ල කොහේ ගිහිල්ලද කියලා. ;)

    Reply

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...