Monday, December 1, 2008

prince of boleviya 01


මේක ගොඩක් ලස්සන ආදර කථාවක්...
මීට අවුරුදු දහස් ගානකට පෙර සිද්ද වෙච්ච සත්‍ය සිද්දියක් ,,,,
ත්‍රාසය ,
භීතිය ,
කුතුහලය ,
හාස්‍ය කුළුගැන්වුණු.....හරිම රසවත් ,,ඇසිපිය නොහෙලා ,,,බලා ඉන්න පුළුවන් ,,,අද කාලේ අපගේ හදවත් පවා ස්පර්ශ කරන තරම් යාවත්කාලිනවූ,,ගොඩාක් සුන්දර ප්‍රේම වුර්තාන්තයක් අද මන් ලියන්න යන්නේ,,,,
ඔයාට හිතාගන්න බැරිතරම් වෙයි ,,,,

                           එකෝමත් එක රටක හිටියා "ජෝර්ජ් කාර්පට්" කියල්ලා රජ කෙනෙක්..ඔහුගේ එකම පුතු " තරුණ බොලී කුමාරයා.,,,,ඔහු තමයි මේ ආදර කතාවේ කුමාරයා ,,,,
                                     ඉතින් දවසක් ,,,,පියකරු උදැසන කුමාරයා අවදිවෙලා ,,අසු පිට නැගලා ,,,,තමන්ගේ ආදරවන්තිය හමුවීමට මාළිගාවෙන් පිටත් උණා.ලස්සන වන උයන් පසු කරමින් ,,වනසතුන්ගේ අසිරිය නරබමින් ,,,කුමාරයා ගොඩාක් සතුටින් තමන්ගේ කුමාරිකාව හමුවීමට දැන් රාජ ලීලාවෙන් යනවා ,,,ඔහු ගොඩාක් එඩිතර ,නිර්භීත ,තාරුණ්‍යයේ තේජසින් අංගසම්පුර්ණ ,,,,ආරෝහපරිනාහ දේහ සම්පත්තියකින්  හෙබි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ කුමාරයෙක් ..
ඔහුට මේ ගමනේදී ගංගාවක් පසුකරන්න පවා සිද්ද වෙනවා.
            මේ අතර කුමාරිකාවත් ,,,,ඔහු එනතුරු ඇගිලි ගනිමින් මග බලා ඉන්නවා.,,ඒක ගොඩාක් සුන්දරයි ,,ඔවුන් හමුවන ඒ අසිරිමත් මොහොත සිහිකිරීමෙන් පවා ඇය සතුටක් ලැබුවා.,එය එතරම්ම රමණිය ප්‍රේමයක් ,,
      ඉතින් කුමාරයා අසුපිට නැගල ගංගාව ලගටම ආවා ..,,,එත් වෙනද වගේ නෙමෙයි ,,,එදා ගංගාවේ ගොඩාක් වතුර ,,,,,,("වතුර පට්ට සීත ඇති අම්මෝ"කුමාරයා හිතුවා  )
ඉතින් කුමාරයා අසු ආපහු හරවගෙන මාලිගාවට ගියා ,,,,,,

40 comments:

  1. me prince of Persia ne ane..........................

    ReplyDelete
    Replies
    1. නැහැ මේ එයාගේ මල්ලි ඒ දෙන්නා නිවුන්නු

      Delete
  2. එකම ජාතියේ ඇදුම් 2ක්...... කුලියට අරන් ද මස්සලද

    ReplyDelete
  3. හරි සෝක් මෙයා !!!

    ReplyDelete
  4. හිකිස් හිනහත් ගියා මලත් පැන්නා. ඇයි යකෝ ලත් නැනම් ලොප් උනා...:D

    ReplyDelete
  5. mona mala magulakda .... katha karanna neme yaka naginawa ...

    ReplyDelete
  6. දැන් අපි මේකට හිනා වෙන්නද ඕනි

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය. හිනාවෙන්නත් කතෘගෙන් අවසර ඉල්ලනවනේ.

      Delete
  7. අම්මෝ වතුර ෆට්ට සිතල ඇති :p

    ReplyDelete
  8. නෙද්දකින් මොන කුමාරයෙක්ද ඒ....:D

    ReplyDelete
    Replies
    1. හි හි අපේ කාලයේ කුමාරයෙක්

      Delete
  9. Replies
    1. හි හි අපේ කාලයේ කුමාරයෙක්

      Delete
  10. ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ගඟ දිහා
    වතුර වැඩි වී ආ නිසා අස්පයා හරවං මං ගියා!!!
    මොනවා උනත් සෑහෙන වාසනාවන්ත කුමාරයෙක් අප්පා..

    ReplyDelete
  11. ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ගඟ දිහා
    වතුර වැඩි වී ආ නිසා අස්පයා හරවං මං ගියා!!!
    මොනවා උනත් සෑහෙන වාසනාවන්ත කුමාරයෙක් අප්පා..

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හෙන ගහනව යකෝ මේම අපිව රවට්ටනවට :/

    ReplyDelete
  14. තිලිණ @ .අංජන තැන්කු වේවා

    ReplyDelete
  15. කාර්පට්.....????
    ඇයි යකෝ ගග උඩිං කාපට් එකක් එලල යන්න තිබ්බනෙ...
    ..
    ..
    ..
    ..
    ආ......... වැරදුනා ගග උඩිං කාපට් එලන්ඩ බෑනෙ... ගහගෙන යනවනෙ.. එකෙත් හැටි

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ මෙය කුලෑටි කුමාරයෙක් අනේ

      Delete
  16. මම නම් අශ්වයාව මෙගොඩ තියල පිනගෙන යනවා කුමරිය බලන්න ..හෙක්...
    ගගේ වතුර මට නම් වගක් නැහැ......

    ReplyDelete
  17. මම නම් අශ්වයාව මෙගොඩ තියල පිනගෙන යනවා කුමරිය බලන්න ..හෙක්...
    ගගේ වතුර මට නම් වගක් නැහැ......

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් කියන කොට ඔහොමයි

      Delete
    2. kenja කියන්නේ කිව්වොත් කරන කොල්ලෙක් නංගෝ ....

      Delete
  18. owa halima nothi wada akkiyo..nalakaya...indala indala kiyawapu patta lovestory eka akki...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...