Friday, September 2, 2011

ජැමෙයිකානු ක්‍රමයට කොන්ඩ කැවුම් 16

                                                 *වටිනා සූපවේද පාඩම් මාලාවක ආරම්භය *

අවශ්‍ය ද්‍රව්‍ය :



#හාල්පිටි  කිලෝවක්

#පැණි බෝතලයක්
#පාන් පිටි 250 g
#සීනි 250 g
#පොල්තෙල් අවශ්‍ය තරම්
#ඉරටුවක්
#දිගට අඩු තියන අඩුවක්
#හෝර්ලික්ස් බෝතල් පියනක්

*විෂ්කම්බය අගල් 2ක් සිටිනසේ වුර්තාකාරව පිත්තල වලින් වැල්ඩින් තියා සම්බන්ද කරගත් 1. 5 cm උසකින් යුත් ගැජට් එකක් සහ ඒ හැඩයටම නමුත් විෂ්කම්බය 2.5 cm ක් පමණ වූ ...අගල් 1 ක් උස ඒවගේම පොඩි ගැජට් එකක්

සාදාගන්නා ආකාරය :


හාල් පිටි ,පැණි ,බ්ලෙන්ඩරයක දමා විනාඩි 10 ක් පමණ ගසාගන්න, ඉන්පසු රස අනුව සීනි ටික ටික එක්කරන්න .. මිශ්‍රණයෙන් ස්වල්පයක් හැන්දකට ගෙන අඩියක් පමණ ඉහල සිට නැවත බදුනට හලා බලන්න නුලක් සේ එක දිගට ගලාගෙන යන පදමට එන තුරු මෙසේ වරින් වර කරන්න ඈ .. ඒ අතර ,,සීනි ,පාන් පිටි එකතු කරන්න ..හොදට හැදිගාමින් මිශ්‍රණය කොහොම හරි හදාගත් පසුව ,, තාච්චියක් ලිපතබා තරමක් පොල්තෙල් එකතු කරන්න ,, ඉන්පසු අර පෙර කී ලොකු ගැජට් එක තාච්චියේ සෙන්ටර් වෙන්න තියන්න තෙල් හොදට රත්වුනාට පස්සේ හෝර්ලික්ස් පියනට මිශ්‍රණය පුරවා ,,අර ගැජට් එකේ 4 /3 ක් පිරෙන්සේ වක්කරන්න , ඒ අතර තෙල් හැන්දෙන් අර අපේ අත්තම්මලා කරනවා වගේ තෙල් ගහන්න ඕනේ කැවුමට,, මද ගින්න ඉතාම සුදුසුයි ඈ ..ඊට පස්සේ විනාඩි 3කින් කැවුමේ සෙන්ටර් පොයින්ට් එකට වගේ වෙන්න ඉරටුවෙන් සිදුරු කරන්න ...එවිට ගිනිකන්දකින් ලාවා ගලනවා වගේ අමු පිටි උඩට එනවා .. ඒ එක්කම අඩුව ආධාරයෙන් පොඩි ගැජට් එක සිදුරට සෙන්ටර් වෙන්න තියලා උඩින් තව ටිකක් මිශ්‍රණය වක්කරන්න උතුරලා නොයන විදියට .. ඊට පස්සේ හොදින් තෙල් ගහන්න කැවුමට ,, රතට හුරු දුබුරුපාට එද්දී කැවුම බාගන්න ,,, ඔය විදියට සේරම හදාගන්න ,,අඩුව ආධාරයෙන් කැවුම් උණු උණුවෙම ගැජට් එකෙන් ගලෝගන්න ... ඊට පස්සේ ගැජට් එක නැතුව උයන්න පුරුදුවෙන්න /.....


මන් උයල නම් නැහැ ,,මගේ හීනයක් ඈ 
(අවවාදයයි !! අසමෝදගම් නිතර ලගතබාගන්න ,, ඔබ උයන කැවුම් අහිංසක සත්තුන්ට දෙන්න එපා )

24 comments:


  1. nuwan hemachandra
    1 week ago - Shared publicly

    ලංකාවෙ ඒව වගේමනෙ අපුර්ව
    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    ඇයි චීනෙන් ගෙන්නන හාල් ගොරක ගෙඩි වගේද නැහැනේ ,,අන්න ඒ වගේ තමයි මේවත් ඈ 

    ReplyDelete
  2. lakmal kandevidane 1 week ago - Shared publicly

    මොන රෙද්දක්ද මේ??
    Reply

    අපුර්වී ඔමායා
    1 week ago

    ඇටමි තම්බන බත් කාලාකාලා මොලේ කුරුවල් වෙලා ,, දුපත් මානසිකත්වයෙන් මිදිලා ටිකක් පුළුල්ව ,ත්‍රිමාණව ,,,ග්ලෝබලි හිතන්න ,,,පිටරට කෑම කන්න පුරුදුවෙන්න ,,මගෙන් ඉගෙනගන්න මාමේ 

    ඉවාන් පවුලූශා
    1 week ago


    මාමා ....? .

    ReplyDelete
  3. Pamitha Gayashan
    4 days ago - Shared publicly

    වැඩේනම් හොදයි වගේ. අම්මප මේ කොමෙන්ට් කොරන්නේ ගූගල් ප්ලස් වලින් නෙව. හොදා හොදා ජය වේවා එහෙනම්

    Reply

    සඳු නිමා
    1 week ago - Shared publicly

    තව පොඩ්ඩෙන් අපේ නෝනට මේ කැවුම් හදන්න කියලා හොඳ දෙකක් අහගන්නවා.....

    අර ගැජට් එකේ හීනෙන් ගත්ත ෆොටෝ එකක් එහෙම නැද්ද?

    (ප.ලි. - මොකක්ද අප්පා මේ කමෙන්ට් දැමෙන විදිහ......?)

    ReplyDelete
  4. Black Puma
    1 week ago - Shared publicly

    එල මමත් අත්හදා බලන්න ඕනේ

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    ඉතාම පහසු ක්‍රමයක් ,,පේටන්ට් එක ගන්න ඕනේ ගැජට් කෑලි දෙකට
    අපුර්වී ඔමායා via Google+ 1 week ago - Shared privately

    ඔබ උයන කැවුම් ,,ඒවා කෑමෙන් අනතුරුව විවිද අවයව වලින් ඔබ ඉවතලන ආහාර කොටස් අහිංසක සතුනට හසුනොවන පරිදි බැහැර කරන්න ,,,,

    ReplyDelete
  5. Dilnuwan Amaraweera
    1 week ago

    අසමෝදගම් නිතර ලගතබාගන්න :P

    sajeewa jayarathne
    1 week ago

    omiyo . Uba lankawata awahama mama enawa uba balanna. Ube oya kaama kanna

    අපුර්වී ඔමායා
    1 week ago


    +sajeewa jayarathne හි හි ටයිප් කරන්න විතරයි පුළුවන් ඈ ..

    ReplyDelete
  6. සසිනි ලක්මිණී
    1 week ago

    +අපුර්වී ඔමායා මාර හීනයක් තමයි. . . .
    හි හි හි

    හැබැයි ඔන්න ඉක්මණට සැබෑ වෙන්න කියල ප්‍රාර්තනා කරන්නම්.
    නැත්නම් මේ පැත්තෙ ආවොත් උදව් කරන්නත් පුලුවන්

    කොමෙන්ට් කරන්න බැරි ඇයිද දන්නෙ නෑ.
    ඒකයි රිප්ලයි එකක් විදියට දාන්නෙ

    ReplyDelete
  7. අහිංසක පොඩ්ඩා
    1 week ago

    :O

    අපුර්වී ඔමායා
    1 week ago


    +සසිනි ලක්මිණී DAN puluwan athi mata echchara therenne naha sashini 

    sajeewa jayarathne
    1 week ago


    Type karanna witharada puluwan . Ane apoi pau ara asaranaya ehenam

    අපුර්වී ඔමායා
    1 week ago


    +sajeewa jayarathne එයාට උයන්න පුළුවන් හොදට 

    ReplyDelete
  8. Neranji Madhubhashini
    1 week ago

    math try karala balanna one Omaya....matath hadanna puluwanda kiyala. eth."Asamodagam" bonna unoth ne epa wenne...

    අපුර්වී ඔමායා
    1 week ago

    විහිළු නෙමේ ,,අපේ අත්තම්මා හැදුවට අපේ අම්මලට බැහැ කැවුම් උයන්න හරියටම ,, ඒකයි මේ ක්‍රමේ මන් හදුන්නලා දුන්නේ ඈ 

    ReplyDelete

  9. Neranji Madhubhashini
    1 week
    aneee man wihiluwta nemei kiwwe....sorry oya ehema hithuwa nam Omaya... oya hari..eth mata nam tikak puluwan.. game iddi mata mage Aththamma kiyala dunna.....

    අපුර්වී ඔමායා
    1 week ago

    මටත් පුළුවන් ,, ඒක ටිකක් අමාරුයි ඉගෙනගන්න ,,අහන්නත් සන්තෝසයි ඇත්තමයි , නියමයි 

    Naleen Dilruksha
    1 week ago - Shared publicly

    උදේ ඉදන් බලා හිටියත් දැන්නේ කැවුම දකින්න හැකි වුණේ. ඔන්න අවවාදේ පිළිගත්තා මාත්.

    ReplyDelete
  10. අපුර්වී ඔමායා
    1 week ago

    අනේ අයියේ කොමෙන්ට් දාන්න බැරි ප්‍රශ්නයක් තියනවලු ,,මගේ බ්ලොග් එකේ සෙටින්ග්ස් වල අවුලක් වගේ ,,උපදෙසක් ඕනේ ඈ 

    දේවා ගේ අඩවිය
    1 week ago

    1
    කමෙන්ට් එක දැක්කේ දැන් ලු...... අද මම ඔෆ් අය්යා.... එනකොටවත් ඉදීවිද බලමුකෝ........... ජය

    අපුර්වී ඔමායා
    1 week ago

    Edit

    හලි 

    Mandalaka Dhanasekara
    1 day ago


    Haa?

    Bhashi Karunathilaka
    1 week ago


    wowww..niyamai.... oya wage kenek aduraganna lebuna eka gena santhosai Omaya.....oya liyana ewa harima lassanai...

    අපුර්වී ඔමායා
    1 week ago


    තැන්ක්යූ ..මන් අලුත් ,,අටම්පහුර කරන අයියා තමයි සෙට්ටින්ග්ස් ගැන එහෙම කියාදෙන්නේ ,,මොනාහරි ලියන්න ,ඕනේ අදත් ,,

    Bhashi Karunathilaka
    1 week ago


    ur most welcome sis......Wishing u all the very very best...!!!!

    අපුර්වී ඔමායා
    1 week ago


    +Bhashi Karunathilaka තැන්ක්ස් අගේන් උම්මා ,,b,s 

    Bhashi Karunathilaka
    1 week ago

    u2 loving sis Omaya....Busu saranai!! paressamin sathutin inna.......

    Janaka Ruwan Kumarasinghe
    2 days ago


    hondai hungak hithanna dewal thiyenawa. Mihiri atheethekata ekathuwena article ekak..... Niyamaye

    ReplyDelete
  11. ඉවාන් පවුලූශා

    1 week ago - Shared publicly
    පොස්ටුව කෙසේවෙතත් අවවාදය පිළිගත්තෙමි.

    ·
    Reply
    Helapa kade

    1 week ago - Shared publicly
    ගැජට්ටුව නැතුවම උයාගත්ත නම් නරකද

    ReplyDelete
  12. Kaushi Ariyabandu

    1 week ago - Shared publicly
    මන් උයල නම් නැහැ ,,මගේ හීනයක් ඈ //

    හි හි... මගෙත් ඈ....

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago

    හි හි 
    ARUNA PERERA

    1 week ago - Shared publicly
    ජැමෙයිකන් කැවුම් කාලා අපි ඇවිදින්නත් ඕනේ ජැමෙයිකන් විදිහටද?

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    කාලා පැයකින් වගේ ඔයාට එහෙම ඇවිදින්න වෙනවා ඈ ඔන්
    Kãsuŋ Ãrãvïŋdã Mtg

    1 week ago - Shared publicly
    නංගිත් ගෙදව ආවම හදනවා ඔහොම කාම හදනව. අසමෝදගම් මදි :p

    ReplyDelete
  13. නයි බිත්තරෙකුත් දැම්මනම් හරි! අහු වෙන්නේ පප්පලාවනේ! ;)

    මම අඩවියේ හැංගිලා ඉන්න(පෙන්නේ නෑ හොරාට ඉන්නේ) අල්තයීර්.

    ReplyDelete
  14. ඔය ගැජට් හද හද ඉන්නවට වඩා හොදයි ආච්චිට කියල කැව්මක් හදන් කන එක :P

    ReplyDelete
    Replies
    1. හි හි ආච්චිට නොකියා අපිටම හදාගන්න්න පුළුවන්

      Delete
  15. ඔය කියන ගැජට් එක අපිට බලන්න බැරිද? අපේ අත්තම්මටත් අඳුන්නලා දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හි හි ලේසි සයුරි මගේ නිර්මාණයක්

      Delete
  16. ග්ර්ර්ර්ර්ර්......

    ReplyDelete
  17. මේවා කාලා හැදෙන ලෙඩේට අසමෝදගම් බැදුමක් සමඟ කුණු කරවල කිරට උයා මිශ්‍ර කර වංගෙඩියේ කොටා මිරිකා යුශ පානය කල යුතුය.

    ReplyDelete
  18. මරුනේ... කියෙව්වට ඉතින් මේවා හදන්නේ නම් නැහැ, අම්මා හදලා දෙන එකක් කනවා :)

    ReplyDelete
  19. ඉංග්‍රීසියෙන් තිබුනානම් wifelet ට පෙන්නන්න තිබුන. හරිම ආස කෑමක්.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...