Thursday, November 20, 2014

The Earth is Art, The Photographer is only a Witness


හි හි ලස්සනට දැක්ක හින්දා ගත්තේ


මේ  ඉර පායන්න කලින් ඔයාට පේනවා කුරුල්ලෝ රංචුවයි ගෑස් බැලුන් එකයි 

ඔලිව් හොදටම මෝරලා තියෙද්දී ගත්තේ 



චාර්ලි මෙයාට මං දාපු නම 

හරි අහිංසකයි මේ පුසා  අනිත්  හැම පුසටම බයයි,, 




ජිල්බුවා කඳු වැටිය ,,, 60 km/hp වේගෙකින් යනගමන් ගත්ත ෆොටෝ එකක් 

මේ  ඉර බැහැලා යන වෙලාවක ගත්තේ 





නේර් දාවිත් කියන ජෝර්දාන් ගඟේ  අතුගංගාවක් ලගදි ගත්තේ  nikon D7000 කැමරා එකකින්,<yael>, අනිත් ඔක්කොම ෆොටෝ ගැලැක්සි  s 3  එකෙන්  ගත්ත ඒවා 

උදේ  6.10 ට වගේ ගත්තේ  ඉර පායන්න ඔන්න මෙන්න 


මගේ හුරතල් ජින්ජි 





යුදෙව්  දේවස්ථානයක් 


ඔය ඈතින් පේන කඳු වැටියෙන් එහා පැත්තේ ජෝර්දානය 

උදේ  7 ට විතර ගත්තේ මේක 

මේ උතුරු ඊශ්‍රායලයේ තිබෙරියා නගරයේ  තියෙන "කිනර මුහුද" කිලෝමීටර් කීපයක් දුර ඉදන් ඉහළ සිට ගත්  චායරුපයක්. ඉර බැහැලා ගියාට පස්සේ...වයලීනයක හැඩය තියෙන කිනර මුහුදෙන් පටන් ගන්න ජෝර්දාන් ගංගාව මල මුහුදෙන් අවසන් වෙනවා...



ඉදිරියේදි ලියන ලිපියකදී  මේ ස්ථානය ගැන ලියන්නම්,.


නැගෙනහිර ඊශ්‍රායල් සහ ජෝර්දාන් දේශ සීමාව අසළ ,ඊශ්‍රායල් වල ගම්මානයක සිට ගත්  ජායරූපයක්






කොළඹ ගෝල්ෆේස් පිටියේදී,, 2012 




පහළ තියෙන රටිඳි ගහේ ඉදලා ගත්තේ . උඩින් පේන්නේ හඳ 


nikon D 7000 එක ජනේලේ උඩ තියලා ඇවිත් ගත්තේ
මේකට නැගලා තමයි අර උඩම තියෙන  අහසේ ෆොටෝ ගත්තේ <yael> 


රට ඉඳි ගස් මුඳුන් අස්සෙන් ඉර බැස යන අවස්ථාවක්
මං ගත්ත ෆොටෝ 3ක් එකතු කරලා හදපු එකක්, G + වලින් .




අළුත් ජොබ් එකට ආවට පස්සේ හරියට කිසිදෙයක් ලියන්න බැරි වුණා.. කාලයක් තිස්සේ සැරින් සැරේ අරන් එකතු කරන් හිටපු ෆොටෝ ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුණා, පෝස්ට් එකක් ලියන්න තල්ලුවක් විදියට... 

මං නිතරම ගෙදරින් එළියට යන හැමවෙලාවකම ෆෝන් එකක් තියන් ඉන්නේ ෆොටෝ ගන්න.. තනියම මං එක්කම විතරක් කතා කර කර ඉන්න වෙලා තියෙන මේ ජොබ් එක නිසා කලින්ට වඩා ගොඩක් ෆොටෝ ගන්න කාළයක් තියෙනවා, ඒ වගේම ඇස් වලට ගොඩක් ලස්සන දේවල් පේනවා,,, කිසිම විශේෂත්වයක් නැති දේක  උණත් ලස්සනක් පේනවා.. එහෙම ගත්ත සිය ගාණක් ෆොටෝ තියෙනවා මං ළඟ පස්සේ කාලෙක දාන්න ඕනේ එඩිට් කරලා,, හ්ම්ම්,,, 

මේවා ඔයාලට කොහොමද දන්නේ නැහැ,,,

58 comments:

  1. මල් පහයි ගස් දෙකයි පින්තුර ටික. අර පලවෙනි පින්තුරේ ඉන්න කුරුමිනියෝ මෙහෙත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. නෝටි කුරුමිණියෝ,, තැන්ස් හොදේ

      Delete
  2. හම්ෙම් ෙම්කි මැරිල නෑ...

    ReplyDelete
  3. නයිස් පික්චරස්.

    ReplyDelete
  4. අප්පේ, නිලකින්ම පටන් ඇරං. :ඩී
    පළමු කමෙන්ටුව අපූර්වී. පින්තූරු සේරම වගේ ලස්සනයි. ප්‍රොෆයිල් පික් එකේ ඉස්සර දාපු ක්ලියෝපැට්රා අයිං කරල කාවද මේ දාගෙන ඉන්න බෝතල් අඩි නෝනා? අර නිරුවතේ මාරුවෙ ඉන්නෙ ගෑනු ලමයනම් මේ, මට ඉලිසියාවෙ බෑ...හී...

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක තිඹිරි ගෙයට එවා ඇති. හැකිනම් එක්කරන්න.

      Delete
    2. මං එදාම තිඹිරිගේ පැරකුම් බලකායට දැම්මා,,,

      Delete
    3. තැන්කිව් ඈ... මගේ තිඹිරිගේ බ්ලොග් රෝලේ ප්‍රොබ්ලම් මධූ,,, මේකේ ඔය තියෙන්නේ බැබලි බැබලි ඔයාගේ බ්ලොග් එක

      Delete
    4. ඔය තියෙන්නේ! තැන්කුයි අපූර්වී!

      Delete
  5. ෆොටෝ ටික වගේම ලස්සනයි හෙඩිම.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුති හොදේ... අපි එහෙමයි හෙඩිම් එල්ලන්නේ

      Delete
  6. උදේ පාන්දරම වැඩිහිටියන්ට පමණයි ෆොටෝ එකක් තිබ්බම කල්පනා කලේ මොකද කියලා.. කතරගම ගිය වෙලේ මම ගත්තා ඕකෙම ගෲප් එකක්.. හෙහ්..

    ෆොටො ටික මරු.. අර උඹේ ඉන්ස්ටග්‍රෑම් එකේ දාපියකෝ මේවා.. මේකේ දදා ඉන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දාන්න ඕනේ,,, ටිකක් බිසී අප්පා මේ ටිකේ

      Delete
  7. පලවෙනි එකනම් ලස්සනයි...හික් හික්....
    නියම ෆොටෝ ටික ඕමා අක්කේ......

    ReplyDelete
  8. maruzzzz ... hamme charlieeeeee <3

    ReplyDelete
  9. මොකද ළමයෝ සද්දයක්වත් නැත්තේ? හොඳ පින්තූර ටිකක්. පින්තූර දාලා කතාවකුත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ටිකක් කාර්ය බහුලයි විචාරක තුමණි

      Delete
  10. මං ගාවත් තියේ අර කුරුමිණියො දෙන්නගෙ වගේ පොටෝ එකක්..

    එල පොටෝ ටික...

    ReplyDelete
  11. කම්මැලි කම යන්නත් එක්ක මේක හොදයි , එත් ලිව්වනම් තවත් හොඳාආආආයි

    ReplyDelete
    Replies
    1. අඩෝ ...ඉවාන් අයිය...... උයා කොහෙද going උන්නෙ ......

      Delete
    2. ලියනවා ලියනවා අර ලෝකේ දිගම පෝස්ට් එක

      Delete
  12. පොද්දක් ඉන්න අනී ......දැන් බීල .....................................එට උදේ දාන්නද .....
    කමෙන්ට් එකක්.....
    ආයෙ ලියන්න ගත්ත එකට ..... උම්මා...... මනිකි.... හෙක්....හෙක්..... :) :)

    ReplyDelete
    Replies
    1. බීලා නේද ෆොටෝ බැලුවේ ඩබල් පෙවුනද

      Delete
  13. ඇහැරිච්ච එක හොඳයි. අර කුරුමිනියෝ නම් දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං අපේ පැතිවල ඉන්නව ඕනතං. ඉඹුල්(පුළුන්) ගස්වල තමයි වැඩිපුර ඉන්නෙ.

      Delete
    2. සත්තයි රාජ්....මම දැකලම නැහැ බං. මසට කන එවුන් මිසක් ලස්සන එවුන් ගැන වැඩි උනන්දුවක් තිබුනේ නැහැනේ :D

      Delete
    3. හි හි ,, මේ ටිකේ ටිකක් බිසී අයියේ,,

      රාජ් අයියේ ඉඹුල් කියන්නේ පුළුන් වලටද ? අදමයි දැන් ගත්තේ ස්තුති

      Delete
  14. අඩේ අර පූස් තඩියා සෙල්ෆී එකක් ගන්නව වගේ පේන ෆොටෝ එක පට්ට බන්

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේක ගත්තේ ජින්ජියා තමයි :D

      Delete
  15. පට්ට පොටෝ ටික හවස්වෙලා අර ඉරයි බැලුමයි එකට පෙන එක හිතට වැදුන :D

    ReplyDelete
    Replies
    1. ස්තුති හොරෝ, ඒ වගෙම ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතුකරගන්නවා.

      Delete
  16. නියමයි. ඉර පායන, බහින ෆොටෝස් ටික තමයි මගේ අංක එක! :D

    ReplyDelete
    Replies
    1. ස්තුති අශාන්, ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා.

      Delete
  17. අනී පුසෝ සෝයි,පොටෝ සෝ.........යි

    ReplyDelete
    Replies
    1. පූසොන්ගේ ෆොටො තව ගොඩක් තියෙනවා වෙන දවසක වෙනම පොඉස්ට් එකක් දානවා

      Delete
  18. lassanayi oma pinthura tika ,, kaleketa passe,,, awe lab eke PC ekekin ekai sinhala naththe .....
    -rasthiyadukaaraya

    ReplyDelete
    Replies
    1. thanks හොදේ,, ඔව් අනේ ටිකක් බිසී උනානේ

      Delete
  19. ඒ මම දාපු කමෙන්ට් එක කෝ අපුර්.

    ReplyDelete
    Replies
    1. නෑ නේ,,, අවුලක් නෑ බන් මනෝ

      Delete
  20. මම දාන පළවෙනි කමෙන්ට් එක. හරිම ලස්සන ෆොටෝස් ටිකක් :). ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී.ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      Delete
  21. මේ පැත්තට ආපු ගමන් දැක්කේ පින්තුර ගොඩාක්...එල එල

    ReplyDelete
  22. මගේ කලින් කමෙන්ට් එක අතුරුදහන් වී ඇත.

    නියමයි අක්කෙ. ඉර පායන, බහින ටික තමයි ලස්සනම..

    ReplyDelete
    Replies
    1. උඩ තියෙනෝ තෑන්ක්ස් මල්ලියා

      Delete
  23. අපූර්වි ........................

    ටික දොහකින් ලියලා ම නැහැ වගේ..................... අැයි හෝ ගාලා වැඩද???

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා එන්නත් වෙලාවක් නැහැ කුරුට්ටෝ

      Delete
  24. ඔබේ හරවත් ලිපි බ්ලොග් ලෝකයට අවශ්‍යමයි.මෙහෙමවත් මොනවහරි දාල ඔබ බ්ලොග් අවකාශයේ ඉන්න බව අපට අගවන්න
    ඔමා ට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා. ලිය්න්න ඕනෙ ආයෙම
      ඔයාටත් එසේම වේවා සහෝ

      Delete
  25. පින්තුර ලස්සනයි. ඒවා ගැන විස්තර මිට වැඩිය ලියන්න හිතෙන්නේ නැත්ද?

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...